Friday 17 September 2010

වෙනස...



                                              දියමන්ති සේම
                                              දැලි අඟුරුද
                                              එකම වූ
                                              කාබන් අණු වලින්
                                              තැනී ඇති අපූරුව..?

8 comments:

  1. මූලික පරමාණු එකම උනත්, පහු පහු වෙනකොට එකතු වෙන සංයෝජනත්, රසායනික ප්‍රතික්‍රියාත් එක්ක අවසාන ප්‍රථිපලය වෙනස් වෙනවා.

    ReplyDelete
  2. මේයයි අපූරුව ස්වභාව ධර්මයේ....නියමායි

    ReplyDelete
  3. බොරුවට අපි රැවටිලා විතරයි...ඇති දෙයක් නෑ.

    ReplyDelete
  4. යක්ෂයා මෙන්ම
    දේවතාවාද
    ඉන්නේ ඔබ තුලමයි

    ReplyDelete
  5. හ්ම්..හැමදේ ම එහෙම තමා...ඒවට වටිනාකම් දීලා තියෙන්නෙත් අපිම තමා..
    ජයවේවා!!!

    ReplyDelete
  6. නියමයි !!! මට The good, the bad and the ugly චිත්‍රපටිය මතක් උනා. ඒකේ අන්තිමටම good, bad සහ ugly විදිහට නම් කරපු තුන්දෙනා ලොකු රවුමක(ඒ කියන්නෙ එකම රේඛාවක) තැන් තුනක ඉඳන් එකිනෙකාට වෙඩි තියාගන්න අන්තිම දර්ශන ටික මතක් උනා.

    ReplyDelete
  7. සම්පත් / jt කියපු දේ තමා. එකම කාබන් වලට වෙනස් වටිනිකම්.

    ReplyDelete
  8. එකම සංයෝජනය.. යොදන pressure එක හේතුවෙන් තමයි දියමන්ති බවට පත් වෙන්නේ. හරියට අපේ ජීවිත වගේ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.