Monday 27 September 2010

ඇත්තමයි..


                                    
                                     ඇත්ත චුට්ටක් ඇස් ඇරැල
                                     විකසිත වෙන්න හදද්දිම
                                     මහ වරුසාවක් වෙලා
                                     බොරුව ඇද හැලෙනව හැමදාම..

5 comments:

  1. මෙච්ච‍රක් වහිනකොට බොරුව
    අච්ච‍රක් තෙමෙන මිනිස්සුන්ට
    පේන්න ගන්නවාලු
    මේ වහින්නේ ඇත්ත කියලා.

    ReplyDelete
  2. සත්තමයි......
    යන්තමට හිනා වෙන්න හදකොටම
    ගෙල මුලින් අල්ලලා බිම හෙලන්නෙත්
    බොරුව
    කුණාටුවක් වගේ.........

    ReplyDelete
  3. මගේ නං ඔන්න බොරුව නෑ :)

    ReplyDelete
  4. බොරු වැස්ස මේ තරම් වහිනකොට ඇත්ත වැස්සක් වැස්සත් මේ දෙක අදුරගන්න අපිට බැරි වෙනවා

    ReplyDelete
  5. ඇත්ත එන්නේ පරක්කු වෙලා...සින්ඩරෙල්ලා කියන විදිහට හොරෙක් වගේ...හෙමින් හෙමින් අඩිය තිය තියා....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.