Friday 1 October 2010

ත්‍රස්තවාදයට සමාව දෙනු මැන



                                     පාන් අනුභව කලෙමි
                                     හන්දියේ කඩයෙන් උදයට
                                     බත් එකක් මිළ වැඩි නිසා
                                     නොදැනුවත්කමින්

                                     දේශප්‍රේමියනි
                                     දඟගෙහි නොදමනු මැන
                                     ත්‍රස්තවාදීයෙක් වූවට
                                     නොදැනුවත්කමින්..

6 comments:

  1. ammata hudu, bole maath ada ude thrasthawaadi wadak kolaa ne. elleyida danne naha,

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් !

    ලොකු කතාවක්.......

    ReplyDelete
  3. සිරිසැප දෙන සිය‍රට හොද්දක් එක්ක කැවානම් දඩුවම් කාලය අඩු ක‍රලා දෙන්නම්.

    ReplyDelete
  4. අපුරුයි මිත්‍රයා

    ReplyDelete
  5. හරි පුතෝ. ඔය කෑව කිව්වෙ පළවෙනිදා උදේනෙ?
    පුලුවන්නං හෙට උදේ කාපංකො.

    ReplyDelete
  6. පාන් කන්ඩ බැරි වුනොත් කේක් කන්ඩ පුලුවන්නෙ.... No worries..

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.