Monday 4 October 2010

මරණය සේ නිදන දවස....



                                      නිවා සරතැස ගතෙහි
                                      උරා දොම්නස් හදෙහි
                                      තාවකාලික සුවයක්
                                      "නින්ද"  ගෙන ඒනම්
                                      "මරණය" කොහොම වේවිද..? 
                                      බෝ කල් නිදනු හැකිවෙන....

2 comments:

  1. මායාවක් පමණි
    මරණය නිදි වැරීමකි
    නැවත මවු කුසක් සොයා
    හිස් ලූ ලූ අත දුවති

    ReplyDelete
  2. මරනෙන් පසු උපදීමක් නැත්තම් සෑප ඇත්තේ එතනය

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.