Friday 14 January 2011

වෙනසක් නැති මං?



                                අනෙකුන්ගෙන් වෙනස්වීමට
                                සිතූ සිතුවිල්ලෙන් පමණක්
                                මනඃකල්පිතව මම
                                වෙනස්විමි හැමදාම..


                                එහෙත් ක්‍රියාකාරකම් තුළ
                                ඇතුල් ගැඹුරේ හැමදාම
                                අනෙකුන් සේම විමි..
 

5 comments:

  1. වෙනස් වෙන්න හිතන්නේ පරණ මම මයි....

    ReplyDelete
  2. venas wenna hithanawa kiyana ekama dan saampradaaika deyak wela.

    ReplyDelete
  3. සිතූ සිතුවිල්ලෙන් පමණක්
    මනඃකල්පිතව මම
    වෙනස්විමි හැමදාම..

    හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  4. :) වෙනස් වෙන්න හිතන එකත් ඉතින් හැමෝම හිතන එකක්නෙ :)

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.