Sunday 16 January 2011

ලෝකය සහ මම



                                             ලෝකය
                                             ජනගහනයෙන් 
                                             ඉතිරී පැතිර
                                             විනාශය වෙත
                                             යුහුසුඵ ගමනකය..

                                            
                                             මම
                                             මගේ නිවසක්
                                             මගේ පවුලක්
                                             මගේ දරුවන්
                                             දකින සිහිනෙකය..

5 comments:

  1. මගේ සිහින සැබෑවන කළ
    ලෝකයට කුමක් වී තියෙයිද?

    මරු අදහසක් උපරිමයි....

    ReplyDelete
  2. මගේ සිහින සැබෑවන කළ
    ලෝකයට කුමක් වී තියෙයිද?

    මරු අදහසක් උපරිමයි....

    ReplyDelete
  3. ලෝකය තුළ ආත්මර්ථකාමීව මම මගේ සිහින දකිමි. අපූරැයි යාළු.

    ReplyDelete
  4. ඉතිරෙයි කියා ලොව ජනගහනය,
    කවුරුන් අත්හරීවිද ඔය මම දකින සිහිනය.

    ReplyDelete
  5. මගේ විනාශය ඉක්මන් කරවන මගේ සිහිනය.....
    හැදෙන්නෙ විනාශ වෙන්න තමයි.
    නැවතීමමය ගමන.....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.