Sunday 22 July 2012

හිඟන රජෙක් නිසා.. ?





දුටුගැමුණු
හිඟනම රජෙකි
තිබී ඇත්තේ 
එකම එක කඩුවකි..


9 comments:

  1. ඔහොම කියන්න එපා බන්... පව් අහින්සකයා...

    ReplyDelete
  2. ඒ කඩුවත් කොහේ හැංගුවද මංදා.. ඒකනේ මේ හොයන්නේ..
    එක්කේ හංගපු තැන කාට හරි කියලවත් තිබ්බා නම්..

    ReplyDelete
  3. තිබුනේ එක කඩුව උනත් ඒකෙන් එළාරව නැසුවනේ..

    ReplyDelete
  4. එකම එක කඩුවක් උනාට ඒක හරියට ඇල්බියන් අසිපත වගේ බලගතු එකක් වෙන්න ඇති !!!

    ReplyDelete
  5. Kadu dekak thibuna. Ekak Sudda langa ekane api kaduwata baya.

    ReplyDelete
  6. ඒක ඇති තැන දන්නේ ඉතින් ඒ පරම්පරාවේ ඉතිරි එක්කෙනා විතරයිනේ..

    ReplyDelete
  7. මට මතක් වුණේ අසරණයාගේ බ්ලොග් එකේ ලියලා තිබුණ ඝානාවේ ජාතික කෞතුකාගාරය ගැන. ඒ දවස මෙහෙටත් උදාවෙන්න පුළුවන්!

    ReplyDelete
  8. දුටුගැමුණු රජ්ජුරුවන්ට හිටියේ සාලිය විතරක් නොවැ.මේ රජ්ජුරුවන්ට තුනක්ම තිබ්බට.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.