Thursday 10 June 2010

සෙවැණැල්ලක සෙවණැල්ල



                                        මම සෙවැණැල්ලක්මි
                                        එනමුදු සොඳුර
                                        කුමක සෙවණැල්ලක්දැයි 
                                        නොදනිමි මමම
                                        ඉදින් ඔබ....
                                        සෙවැණැල්ල වන්නට මගේ
                                        සිතන්නේ කිමැයි තව
                                        සෙවැණැල්ලක සෙවැණැල්ලක්ව
                                        අර්ථයක් තිබේවිද..?

5 comments:

  1. ඇත්ත තමයි අපි හැමෝම මොකක් හෝ බලවේගයක සෙවනැල්ලක්.

    ReplyDelete
  2. මමත් සෙවනැල්ලක් බලගෙන ගියපුවාහම...

    ReplyDelete
  3. කිව්වොත් ඉතින් ඔළුවත් එක්ක කරකැවෙන කතාවක්මනෙ කියන්නේ...හිතපල්ලකො ඉතින්....

    ReplyDelete
  4. මමය කියා මම මේ ලොව නැතිදාක
    හිමිය කියා ඇති වන තන්හා සෝක
    නිමිය හැකි වෙනම් අතහරිමින් ලෝබ
    දිවිය තවත් සෙවනැල්ලක් වනු නොහැක

    ReplyDelete
  5. අදහස් දැක්වූ ඔබ සියඵ දෙනාට ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.