Thursday 29 April 2010

දේශපාලනය




දේශයේ ජනී ජනයාට
අපි කියා සිටියෙමු නිබඳ
බුද්ධියෙන් අනූන බව ඔවුන්....

ඉන්පසු මේ අපායේ
නාම පුවරුව වෙනස් කළෙමු
"සුර‍ලොව" ලෙසින්.....

අලුත් පුවරුව ‍දෙස බලා
ඔල්වරසන් දෙන ඔවුනගේ
හදවත් පිරීගොස් ඇත
කෘතවේදී බවින්....

අපිද සිනාසෙන්නෙමු.......?


6 comments:

  1. "මු" ප්‍රත්‍යයෙන් කෙලවර වෙනකොට "අපි" වෙන්න ඕනෙ නේද? නිකං . දුටු දේ කිව්වෙ

    ReplyDelete
  2. ඔන්න ඒක "අපි" කලා එහෙනම්.
    තැන්කූ කිව්වට....

    ReplyDelete
  3. සගතික ඇත්ත. දේශපාලනයට දුන් හොඳම අර්ථ කතනය.

    ReplyDelete
  4. හැමදාමත් වගේ නියමයි මචෝ මේකත්.

    ReplyDelete
  5. නියම අදහසක්...!!!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.