Wednesday 23 June 2010

දරුපෙම



                                     සරල රේඛා‍වක් නොවී
                                     අනන්ත පරිධියකින් යුත්
                                     වෘත්තයක් වූයේ කිමැයි
                                     කෙළවරක් නොදිස්වෙන..

7 comments:

  1. ඇත්තමයි අදහස...
    ලස්සනයි!

    ReplyDelete
  2. අනන්ත පරිදියකින් යුත්
    වෘතයක් කළ
    අරුමය නුඹයි
    ම'පුතුනේ............

    ReplyDelete
  3. එය හොඳයි
    කවමදාකත්
    නිමා නොවෙ මැයි
    ජීවිතය හරි සුන්දරයි
    හැමදාම ලඟ හිඳියි
    තනිකමක් නොම දැනෙයි..!!

    ReplyDelete
  4. කෙළවරක් නොදකින්න නේද...දරුපෙමට කෙළවරක් නෑ.......

    අපූරු අදහසක්

    ReplyDelete
  5. දරු පෙම මට නම් අනන්ත පරිධියකින් යුත් වෘත්තයක් තුලවූ කේන්ද්‍ර අපසාරී ආදරයක්.

    ReplyDelete
  6. වටිනා අදහස් වලට ඔබ සැමට ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.