Friday 11 June 2010

දික්කසාදය


 
                                         සේසතම පැරැදී
                                         සිඳී ගිය හිස් අතින්
                                         නිදහසක් සිත දරා
                                         සූදුවෙන් සමුගනිමි...

7 comments:

  1. මමත් හිතන්නේ ආදරය විවාහය කියන්නේ ජීවන වත්කම් සියල්ල පරදු තබා අල්ලන සූදුවක් කියලායි.
    දින්නොත් ඉතිං ගොඩම තමයි. පැරදුනොත්...........? ඉවරා...........යි

    ReplyDelete
  2. අනුන් සූදු අල්ලල .....පරදිව දැකල...... ඒ සුදුවට ආසාවෙන් නමුත් බයෙන් ඉන්න කෙනෙක් තමයි මම.........

    බොහොම අපුරුවය පේලි 4කින් ගොඩක් දේ කියල තියෙනව......

    ReplyDelete
  3. "නිදහස් සිත" වටිනා වස්තුවක්..!

    ReplyDelete
  4. අපූරුයි!

    ඒත් නිදහස් සිත ඇත්තටම නිදහස්ද?

    ReplyDelete
  5. විවාහය සූදුවක් ලෙස දකිනවට මම පුද්ගලිකව කැමති නැහැ. වීවාහය කියන්නෙ ආවෝත් ආවා, ගියොත් ගියා කන්සෙප්ට් එකෙන් බලන්න ඕනේ දෙයක් නෙවෙයි.. ඒක වගකීමක්.

    ReplyDelete
  6. හෙ.... හේ.... ඒකනම් මරු අදහසක්. බලන් ගියාම ඔය කියන කතාවත් ඇත්ත තමා.

    ReplyDelete
  7. මතු පිටින් නිදහස ...
    සිත යටින් කඳුළු ගඟ

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.