Thursday 2 September 2010

ඇත්තම කියනවනම්...?

                                       නිමල මෙත් සිලිල
                                       රූරන සොඳුරු උල්පත්
                                       කොහිද අප සිත්වල
                                       එබැවින්.,
                                       එනු මැන ළඳුනි...

                                       අපේ පුහුදුන් සිත්වල
                                       සකලවිධ ආශා
                                       එක්රැස් කර
                                       ගොඩගසා නම් කරමු
                                       "ආදරය" ලෙස..

                                       ඉන්පසු
                                       සමව ගෙන විඳිමු
                                       නොදැනෙන්න
                                       ලෝකයට
                                       ලෝක දහමට..

5 comments:

  1. ඇත්තම කියනවනම් ආදරේ ආදරේ විතරමයි....එකට විග්‍රහයන් කරන්න බෑ ඒත් අද ආදරේ කියලා දකින්නේ මොකද්ද?............................

    ReplyDelete
  2. නියම අදහසක්....

    ReplyDelete
  3. සරල ඒත් අරුත්බර පද ටිකක්....

    ReplyDelete
  4. ආදරේ definition එක හොයා ගත්ත දවසට අපිටත් කියන්න

    ReplyDelete
  5. මං හිතන්නෙ ආදරේ definition එක ඕකම තමා.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.