Tuesday 21 September 2010

ප්‍රේමයක අනුහස්..



සිරකර සිපිරි ගෙයි
කුටි වල යතුරු ගෙන
අබිමන් පාන හිනහී
ජේලර්ලා කෙරෙහි
රොමෑන්ටික් ප්‍රේමයක
වෙලී සැනහෙන අපිසැම...?

5 comments:

  1. ආලය අන්ධයි කිව්වෙ ඔක වෙන්නැති.

    ReplyDelete
  2. මේ ඇත්තමද ?.............. හ්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  3. යතුරු දාලා ලොක් කරලා අපිමයි යතුර දෙන්නෙ තියාගන්ඩ කියලා, සමහරවෙලාවට..... :)

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.