Thursday 23 September 2010

නිවස..

                          ඇඳුම් කිසිවක් 
                          නොඅඳින නමුත්
                          නිවසක
                          බල්ලා පමණක්
                          නිරුවතින් නොවේ...

5 comments:

  1. හික් :) කාටද ඔය බනින්නෙ?

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ඒ බල්ලන්ට ලැජ්ජාව නැතිනිසා වෙන්න ඇති.

    ReplyDelete
  4. සමහර බල්ලොත් ඇඳුම් ඇඳගෙන ඉන්නෙ....

    ReplyDelete
  5. ඇඳුම් ඇන්දත් මිනිස්සු ගොඩක්වෙලාවට නිරුවත්...එක අතකට ඒ නිරුවත් ඇඳුම්වලට වහන්න බෑ...
    ජයවේවා!!!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.