Friday 24 September 2010

සඳ...........?



                                      ඉරෙන් ඉල්ලාගෙන
                                      ආලෝකය බෙදන
                                      හඳ කවදාවත්
                                      බංකොලොත් නොවන හැටි..

6 comments:

  1. සමහරවිට ඉර කටයුතු කරන්නෙ සඳ ගැන අපිරිමිත ආදරයකින් වෙන්න ඇති. එතකොට දෙන්නෙ ණයට නෙවෙයිනෙ.
    එහෙම නැත්තං ඉර නැති වෙලාවට එයා වෙනුවෙන් එයාගෙ සේවය යම් තරමකට හෝ ලෝකයට කරන්න සඳ දරන උත්සාහය ගැන ඉර සතුටු ඇති :)

    ReplyDelete
  2. ඉර නැති වෙලාවට කරන ඩියුටියට පඩිය තමයි ඉර එලිය

    ReplyDelete
  3. හඳත් නිකන් රොබින් හුඩ් වගේ.... ඉල්ලගෙන හරි හොරකම් කරල හරි ආලෝකය නැති වෙලාවට බෙදලා දෙනවනෙ....
    බංකොලොත් උනොත් වෙන්නෙ ඉර තමයි....හඳ කරන්නෙ බෙදන එක විතරයිනෙ.... රොබින්හුඩ් උනත් බංකොලොත් වීමක් නැහැනෙ.... :) නියම අදහසක්....!!!

    ReplyDelete
  4. මේවා මචං ලාබ ලබන ව්‍යාපාර. මොකද ඔය හඳට තියෙන ආලවන්ත ක්‍රෙඩිට් එකෙන් දශමයක්වත් කවුරුවත් ඉරට දෙන එකක්යැ.

    ReplyDelete
  5. හ්ම්...ඒකත් ඇත්ත තමා...
    ජයවේවා!!!

    ReplyDelete
  6. ඒ වගේම හැමෝම සිංදු කියන්න ට්‍රයි කරන්නේ, හොඳ කියන්නේ හඳ ගැන නේ. ඉරට හුළං :)

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.