Wednesday 29 September 2010

අපිද සරුංගල්..?


                                     
                                      එන එන සුළඟට
                                      එහෙ මෙහෙ පාවෙන
                                      අනුන්ගෙ අතරැඳි
                                      නූලෙන් නැටවෙන...

                                      අපිද සරුංගල්
                                      උඩ හිඳ තුටු වන...?

6 comments:

  1. එහෙම වුන කාලයකුත් තිබ්බා දැන්නම් එහෙම නැහැ

    ReplyDelete
  2. චිකේ. මම නං කවදාවත් එහෙම නෑ ...

    ReplyDelete
  3. අපරාදෙ කියන්ඩ බෑ. මමනං එහෙමයි.
    (විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ)

    ReplyDelete
  4. හ්හ්ම්ම්.. එහෙම වෙච්ච සහ වෙන වෙලාවලුත් නැත්තෙම නෑ නේද?
    :)

    ReplyDelete
  5. ස්තූතියි ගොඩක්ම ඔක්කොටම දැක්වූ අදහස් වලට...

    ReplyDelete
  6. අපි සරුංගල් තමයි හැබැයි නූල් අහිමි වෙච්ච..ඔහේ පාවී පාවී යන...(කොහෙන් නතර වේද මන්දා)

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.