Wednesday 6 October 2010

සොඳුරුද දඞුවම..?


  
                                        මහපොළොව සමග
                                        අත්සන් කල 
                                        ජීවිතේ ගිවිසුම
                                        ජීවිතාන්තය දක්වා
                                        සිර දඞුවමකි..

3 comments:

  1. ඔව් අප්පා. මටත් එපා වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  2. සොදුරු ක‍ර ගනිමුද ඒ සිරගෙය.

    ReplyDelete
  3. ඇත්තටම මේක හිරගෙයක්... හැබැයි කාටවත් බේරිලා යන්න උවමනාවක් නැහැ...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.