Tuesday 9 November 2010

සාමය..




යුද්ධයේ කැත තුවාල
වැසූ වෙඵම් පටි
තුවාල වලටත් වඩා
කැත වෙන හැටි..?



6 comments:

  1. ඒකනම් ඇත්ත යාළු

    ReplyDelete
  2. අරුත්බර අදහසක්.

    ReplyDelete
  3. සහතික ඇත්ත...පහුගිය කාලේ වෙච්ච දෙවල් වලින් ඒක හොඳට ම ඔප්පුවුණා...
    ජයවේවා!!!

    ReplyDelete
  4. වෙළුම් පටි යටින් තුවාල පැසවයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  5. සහතික ඇත්ත.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.