Tuesday 16 November 2010

තවමත් දුවමි..




                                                       පරාජිතයින්ගේ කඳුළින්
                                                       සුසුමින් නොතෙත්වූ
                                                       සියල්ලන් දිනන
                                                       තරඟයක් සොයමින් දුවමි..



6 comments:

  1. වටිනා කියමනක්.

    ReplyDelete
  2. දුවන්නේ ඔබ පමණි.
    එබැවින් පරාජිතයන් නැත.
    ඔපබ් කඳුලින් නොතෙත් වේ නම්
    හොඳම තරඟය මෙයයි.

    ReplyDelete
  3. ලස්සනයි අදහස.

    ReplyDelete
  4. තරඟයක් නම්
    පරාජිතයන් නොසිටිය හැකිද?

    ReplyDelete
  5. දුවා නිම කල දවස
    සංසාර ගමන් මග
    රන් රිදී ලෝ තිලිණ
    නැත කිසිදු දෙනෙක් හට
    නිම කරපු නිසාවෙන්
    සදාකල් තරඟය.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.