Wednesday 5 January 2011

පියාසර රහස..



ගොඩක් බර හදවත් නිසා
අහසට නැග ඉගිලෙන්න
බැරි අපි තවම පොළොවේය..

සැහැල්ලු පියාපත් ලැබ
සැහැල්ලු හදවත් ඇති
කුරුල්ලෝ ගුවනේය...

10 comments:

  1. ආසයි මං පියාඹන්න

    ReplyDelete
  2. සියොතුන් ඉගිල ගියාවේ...

    අපි බලන් ඉමු බං.... :D

    ReplyDelete
  3. හ්ම්ම් ..
    අපිට සැහැල්ලු වෙන්න බෑ..

    ReplyDelete
  4. හිතේ බරක් නැතුව උන් වගේ ඉන්න තියනවනම්....දාහෙන් සම්පතයි.

    ReplyDelete
  5. ඒක නම් ඇත්ත තමා

    ReplyDelete
  6. අමාරුවෙන් හරි හදවත් සැහැල්ලු කර ගත්තොත් අපිටත් පියඹන්න ඇහැකි.

    බොරු නෙමේ ඇත්තමයි

    ReplyDelete
  7. මොනවට පියාඹන්න හිතනවද?
    මැණික්(සුළඟ)

    ReplyDelete
  8. අපේ හදවත් බරවෙලා
    ඉගිල්ලෙන්න තියෙන ආසාවෙන්...
    ඉතින් කොහොම ඉගිල්ලෙන්නද?

    ReplyDelete
  9. හඳවත සැහැල්ලු කරගෙන පියාඹන්න ලැබුණුදාට... කවදා උදාවෙන දවසක්ද ඒක.....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.