- උත්තර භූමියක සිහිනය -
තේරුම් ගනිමින් සිටිමි....
ලස්සන සිතිවිල්ලක් :)
ඇත්තටතාරකාවක වසන්නටහීන පමණක් දැකවසන්නට සිදුවේ ගතින්අපාගත පෙළොව මතහිත යවා අහසට
දුප්පත් පීඩිතයන් බහුතරයක් ඉන්නා රටක ,හැමදාමත් ධනපතියන් රජකිරීමට හේතුව නේද ඔය?
සිරගතවගතනොහැකි වූ කලබලා මගසැතපෙන්නතරු සිහින මතඉරිසියාවෙන් බරවහෙලුවාද සිතුවිලිඅපායට
මේ තමා තෙවැනි කාර්තුවේ පැවැත්මේ සූත්රය... (උඩ බලාගෙන ජීවත්වීම)
අමුතු සිතිවිල්ලක් ..
අපූරු අදහස
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
තේරුම් ගනිමින් සිටිමි....
ReplyDeleteලස්සන සිතිවිල්ලක් :)
ReplyDeleteඇත්තට
ReplyDeleteතාරකාවක වසන්නට
හීන පමණක් දැක
වසන්නට සිදුවේ ගතින්
අපාගත පෙළොව මත
හිත යවා අහසට
දුප්පත් පීඩිතයන් බහුතරයක් ඉන්නා රටක ,හැමදාමත් ධනපතියන් රජකිරීමට හේතුව නේද ඔය?
ReplyDeleteසිරගතව
ReplyDeleteගත
නොහැකි වූ කල
බලා මග
සැතපෙන්න
තරු සිහින මත
ඉරිසියාවෙන් බරව
හෙලුවාද සිතුවිලි
අපායට
මේ තමා තෙවැනි කාර්තුවේ පැවැත්මේ සූත්රය...
ReplyDelete(උඩ බලාගෙන ජීවත්වීම)
අමුතු සිතිවිල්ලක් ..
ReplyDeleteඅපූරු අදහස
ReplyDelete