Tuesday 8 March 2011

වෛරයේ ඇති ආදරය



මිතුරන්ට වඩා
සතුරන්ට මා කැමැත්තේ
හුස්මක් පාසාම
මා ගැන මතකය
පපුතුරෙහි සඟවා රකින්නේ
මිතුරන් ‍නොව
සතුරන් බැවිනි..

6 comments:

  1. ඒක හරි. මිතුරන්ට අපිව අමතක උනත් සතුරන්ට එහෙම අමතක වෙන්නේ නෑ. !!!

    ReplyDelete
  2. හික් ය. කාතාවන සහතික ඇත්තය. ලොල්ය. ලොලේ ලොල්ය. අනික අපේ යාලුවන්ට වඩා අපේ වෑරෑදි පේන්නෙ හතුරන්ටනෙ...

    ReplyDelete
  3. හැබෑම නේන්නම්.හෙවනැල්ල වගේ.

    ReplyDelete
  4. එකත් ඇත්ත කතාව තමා

    ReplyDelete
  5. සිරා කථාව... :D

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.