Tuesday 1 March 2011

අලුත් ඔඵ ගෙඩි..



                                       මේ ඔඵ ගෙඩි වල
                                       සියඵම පාටිෂන්
                                       මුඵමනින් ෆෝමැට් කර
                                       එකම එක
                                       මෙහෙයුම් පද්ධතියක්
                                       ඉන්ස්ටෝල් කල හැකිනම්
                                       ජාතිවාදය
                                       ආගම්වාදය
                                       දුරලන්න තිබුණා..

2 comments:

  1. ඒ වුණත්...
    මුං ටෙක් කතා අහගෙන
    VMware දාගෙන
    ඒ අස්සෙ තව එක එක
    පද්ධතිත් ඔබාගෙන
    ආයෙත් ගහගනියි
    මරාගෙන

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.