Wednesday 20 July 2011

ගැහැණුන් තේරුම් ගැනීම

                         මේ ලොකු උන්නැහේ කියවන පොත නම් කරල තියෙන්නෙ,
                                      "How to Understand Women"  කියලලු.
                                                      අනේ මන්දා....



(හොරා ගත්තෙ විද්‍යුත් තැපෑලකිනි)

21 comments:

  1. ඔයවගේ පොත් දහස් ගාණක් කියවලත් අමාරුවෙයි එයාලව තේරුම් ගන්න :D

    ReplyDelete
  2. අම්ම ගහයි ටීන් එකෙන් කිවුව ලු... ඇඬෙනවා.... :D

    ReplyDelete
  3. ඇත්ත ගෑනියෙක් තේරුම් ගන්න හරිම අමාරුයි.ගැහැනිය මුහුදට සමාන කරලත් තියෙන්නේ එකනේ.නිතර වෙනස්වන සුලු නිසා.
    ඒවගේම විවෘත බාවයත් අඩුයි . ඒත් විවෘත අයත් ඉන්නවා. එයාල තේරුම් ගන්නත් හදුනගන්නත් ලේසියි. ඔච්චර ලොකු පොතක් ඕන නෑ එයාලව හදුනගන්න පිටුවක් දෙකක් ඈති.

    හික්ස්...පිරිමියෙක් කියලත් වෙනසක් නෑ .ඔනනම් තව පිටුවක් දෙකක් වැඩි වෙයි.

    ReplyDelete
  4. ඔය පොත කියෙව්වහම පුළුවන් වෙයිද?.... ඊට වඩා ප්‍රස්නෙ ඕක ලිව්වෙ කවුද?...

    ReplyDelete
  5. මමනං හිතන්නෙ ඔය පොත ඔරිජිනල් පොතේ concise edition එකක්.

    ReplyDelete
  6. බක පණඩිත කමට අලි පොතක් හොයාගෙන. ඔය පොතේ එකම එක පි‍ටුවයි කියවන්න ඕනේ. ඒ පි‍ටුව හොයා ගත්තා නම් ඔය ප්‍රශ්න මුකුත් නෑනේ. හි ... හී

    ReplyDelete
  7. පේන්නෙ නැතෑ පොතේ සයිස් එකෙන්....
    සිරා සිරා මේ පොතත් මදි ඔය මතෘකාවට

    ReplyDelete
  8. සහතික ඇත්ත..ගැහැණියක්ව කියවන්න නම් හිතන තරන් ලේසි නෑ..ඒත් ගැහැණියක් තේරුම් ගන්න ඔය තරම් මහ පොත් කියවන්නවත්, මහ පණ්ඩිතයෙක් වෙන්න වත් නම් ඕන් නෑ..

    පුලුවන් නම් ඉවසිල්ලෙන් ඇය දිහා බලන් ඉන්න.. ,ඇයට ඇහුන්කන් දෙන්න.. ඇයම ඔබට ඇයව කියවාවි..හරිම සරලව,පැහැදිලිව..

    ReplyDelete
  9. මම අහලා තියෙන විදිහට නම් ඔය පොතේ පලවෙනි වෙලුම ලු ඔය. තව වෙලුමක් ප්‍රින්ට් එකේ තියෙවලු. ඊලඟ වෙලුම තාම ලියනවලු. :)

    අම්මෝ ඔහොම පොතක් කියවලා හරි ගෑනියෙක්ව තේරුම් ගන්න පුලුවන් නම් කීය උනත් කමක් නෑ මම් ඔය පොත අරගෙන කියවනවා. සොෆ්ට් කොපියක් ආවොත් ඒක ගිගාබයිට් විස්සක් විතර වේවිනේ :)

    ReplyDelete
  10. ``` Outsider```
    මම කවුද කියල සොයාගත් දවසක කියන්නම්....

    හික් හික්. :D

    ReplyDelete
  11. ඕක කියෙව්වට මදි, ඕක කියවල ලැබෙන දැනුම නිකන් බෙංගාල බොක්කෙන් පොල්ලෙල්ලක් ගියාට සමාන කළ හැකියි.

    ReplyDelete
  12. තමන්ට තමන්ව තේරුම් ගන්නත් අමාරු කොට අනුන් ගැන කවර කතාද?

    ReplyDelete
  13. පොත දැක්කාම සසර කල කිරෙනවා !

    ReplyDelete
  14. @නලිනි චන්දිමා
    මොකද මේ මට හිනා වෙන්නෙ. මේක මගේ වැඩක් නෙවෙයි.
    ඔන්න මමනම් අනෙක් අය තේරුම් ගන්න නිකම්වත් උත්සාහ කරන්නෙ නෑ මොකද මම තවම මම කවුද කියලවත් දන්නෙ නෑ නෙව. :D

    ReplyDelete
  15. තනි ඇහැට ඇඩේනවා ඕයි

    ReplyDelete
  16. මේ උන්නැහේ පොත කියවනවද නැත්තං පෙරළනවද?

    ගෑණු කොහොමත් පොත්වලට දක්ශයිනෙ!

    ReplyDelete
  17. පොත පෙරලන්නෙ නම් පිරිමි නේද? ;-)

    ReplyDelete
  18. පිරිමින්ගේ හිතේ තියෙන හැම දේම.. අඩුවක් නැතුව එලියට ගන්න තමයි, ගෑණු දක්ෂ. හැබැයි තමන්ගේ හිත පුලුවන් තරම් හංගගෙන....

    ReplyDelete
  19. ඔච්චර තඩි පොත් කියවන්න ඕනි නෑ ගෑණියෙක් තේරුම් ගන්න.
    පොඩ්ඩක් කල්පනාවෙන් හිටියාම ඇති ...

    ReplyDelete
  20. ඔච්චර අමරුද ගැණියෙක්ව තෙරුම් ගන්න

    ReplyDelete
  21. මට කවුරු හරි කියනවද ඔය පොත ලිව්වෙ කවුද කියලා .......

    @ගිම්හානි,
    නගා කියලා තියන එකෙත් ඇත්තක් තියනවා ...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.