Sunday 13 November 2011

හීන හැදුණු ද්‍රව්‍යයමයි




ජීවිතයද
ආදරයද
ආණ්ඩුද
මම
නිමවී ඇත්තේ
සිහින සෑදී ඇති
ද්‍රව්‍ය වලින්මය..

8 comments:

  1. ජීවිතේ ආදරේ කෙසේ වෙතත් ආණ්ඩු හැදිලා තියෙන්නේ හීන වලින් විතරමයි. නිකන් හීන නෙමෙයි දවල් හීන වලින්. සැබෑවක් ඇත්තෙම නෑ.

    ReplyDelete
  2. සිහින සෑදී ඇත්තේ මොනවයින්ද? සැබෑවක් නොවන දේවලින්. ම්..
    මැණික්

    ReplyDelete
  3. සිහින සැදී ඇත්තේ වචන වලින්

    ReplyDelete
  4. ඒකනේ අන්තිමේ සේරම හීනයක් වගේ කියන්නෙ...

    ReplyDelete
  5. අන්තිමට ඔක්කොම හීන

    ReplyDelete
  6. ඊය පිටස්තරය කුණුහරප කියනව

    ReplyDelete
  7. කිරි අප්පේ !! මෙච්චර කාලයක් මං හිතං උන්නේ හීන හැදෙන්නෙ හිතේ කියාලනේ.. එවුවත් ආන්ඩු හැදෙන දරව්විය ඔලින් හැදෙනවානම් ඉතිං ....නොනිදා ‍රැය පහන් වේවා

    ReplyDelete
  8. ආණ්ඩුවේ හීනය ජනතාවට කෙලවීම.ජනතාවගේ හීනය ඒ කෙලවීමෙන් බේරීම.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.