Monday 4 February 2013

නිදහස..








කැඳ උයන්නට
නිතරම
පාරම්බාන මූසල
ආඩි හත් දෙනෙකුට
බාර දුන්
අම්බලම..


2 comments:

  1. ඇත්ත මේ රට දැන් පාලු අම්බලමක් වගේ. හිතේ හැටියට පාලුගෙයි වළං බිදිනවා..

    ReplyDelete
  2. නිදහසේ වරුනාව . . .හ්හ්ම්ම් හරියටම හරි බන් උබේ නිර්වචනේ

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.