Monday 19 July 2010

විඩාවට නිමාවක්...


                                     නොදැනෙන පරිදි මට
                                     බැරෑරුම්කම වචන වල
                                     කවුරු හරි එන්න දැන්
                                     කතාවට හුරු පුරුදු
                                     ඇස් දෙකක් දරාගෙන...

                                     ශබ්දයක් නොනගාම
                                     කතාවේ යෙදෙමු අපි
                                     වචන වල කිඵටු බව
                                     සිත් වලට නොදැනෙන්න...

9 comments:

  1. හැබෑටම වචනද කිලිටි.....
    අපේ හිතද?.......
    රූපද විරූපී...
    අපේ නෙතද?........
    අපි අහන් දේ ද වඩා වැදගත්...
    අපිට ඇහෙන දේද?.....

    ReplyDelete
  2. හ්හ්ම්ම්... ටිකක් විතර අමුතු, අලුත් අදහසක්..
    :)

    ReplyDelete
  3. ජිවත් ව්නමිනිසුඟේ නිහඩ ලෝක තියන්ව..එහෙම අයට ඇස්වලින් කතකරන්න පුලුවන්නම්............මම කොචර වසනාවන්තද....?

    ලස්සන පදපෙලක්.....

    ගැබු රු අර්තයක්

    ReplyDelete
  4. වදනකින්
    කියන්නට බැරි
    හැමදෙයක්ම
    කියාදී මගෙ සිතට
    ඉන්න ඔබ නිහඬවම
    මා ලඟින්..!

    මට මතක් උනේ
    'අපි කතා නොකර ඉමු
    සිනා නොවී ඉමු
    එක මොහොතක්
    අපි දැසින් දෑසට
    ලංව බලන් ඉමු
    එක මොහොතක්...' කියන සිංදුව

    ReplyDelete
  5. වචන දහසක කතා
    කතාවට හුරු පුරුදු
    ඇස් දෙකෙන්
    කියැවේවි

    ලස්සනයි පද පෙල.

    ReplyDelete
  6. තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

    අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?

    ReplyDelete
  7. නිහඬතාවක
    අරුම
    ගොළු ගීය
    එහි ගැයෙන

    ReplyDelete
  8. ඇස් දෙකෙන් කතා කරන්න හැමෝටම බෑ :)
    ඇස් දෙකෙන් හැම කෙනෙක් එක්කමත් කතා කරන්න බෑ ;)

    ReplyDelete
  9. අදහස් දැක්වූ ඔබ සියඵ දෙනාටම ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.