Monday 1 November 2010

කෝ මේ රිදී ඉරි...




හැම කඵ වළාකුළකම
රිදී ඉරි තියෙනවලු
කොහේදෝ රටක අහසක..?



6 comments:

  1. පට්ටයි...කෙටි කවි, කෙටි කතා වලට වඩා රසවත්

    ReplyDelete
  2. මෙහෙ මෙහෙමයි නෙව,

    සෑම රිදී ඉරකම අනිවාර්යයෙන්ම,

    කලු වළාකුලක් ඇත,

    ReplyDelete
  3. :) ඉවසන්න ඉවසන්න
    කවදා හරි පායයි :)

    ReplyDelete
  4. රවි ගේ කෑල්ලෙ මාත් එල්ලෙනවා.

    ReplyDelete
  5. රිදී ඉර මතුවේද,
    කලුව‍රම පැතිරේද?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.