Monday 8 November 2010

අහක පිපෙන මල්...



                                        පියකරුය අපමණ
                                        පිපෙන මල්
                                        අනෙකුන්ගෙ 
                                        ගෙවතුවල..
                                       



5 comments:

  1. අපි හැමදාම බලන්නේ අනෙක් අයගේ ගෙවතුවල පිපෙන මල වල පියකරු බවනේ යාළු... අපිට කවදාවත් අපේ ගෙවත්තේ පිපෙන මල් වල ලස්සන පෙන්නෑ. ඒක හැමදාම අපි හැටිමනේ

    ReplyDelete
  2. බලන්න,
    නෙත පිනවා ගන්න,
    යන්නනම් එපා,
    නෙලාගන්න ඒ ප‍රසතු මල්.

    ReplyDelete
  3. මේක මචං 'නම ලෝ දහමේ' නම වෙනි එක.

    ReplyDelete
  4. ඔව් නේ .. නේද? :)

    "grass is greener on the other side of the fence"

    ReplyDelete
  5. ඇත්ත.. අපිට ලස්සන ඉති0 අනිත් වතුවල මල් තමයි..

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.