Wednesday 15 December 2010

සද්භාවය යනු..



                               ජලය වෙන්නට කැමැත්තෝ
                               මහ පොළොව ගිනි තබති..
                               එගිනි නිවාලන උහු
                               මහ පොළොව යටකර ගලති...

6 comments:

  1. සද්භාවය උනත් පුද්ගල සාපේක්ෂයි කියන එකයි මට ආපු අදහස.

    ReplyDelete
  2. @ Raven - සද්භාවය කියල කිව්වෙ උපහාසාත්මක හැඟීමෙකිනුයි.

    ReplyDelete
  3. හ්ම්ම් ඕක නං හරියට වෙන වැඩක් දේශපාලනයේදී මම හිතන්නෙ

    ReplyDelete
  4. ම්හුහ්........ අනේ මන්දා.......

    ReplyDelete
  5. අවස්ථාව උදාකර එය අත්පත් කරගැනීම

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.