Tuesday 20 April 2010

ඇය, මම සහ ජීවිතය


                                                                                   
        ජීවිතේ සිහින කඳු
        සමතලා කල බිමට
        බුල්ඩෝසරයකි ඇය...

        වෛර කර කිම සිතින..
        රඵ යකඩ ගොඩකට..?

16 comments:

  1. බුල්ඩෝසරයට නොපෙනෙන්න තව සිහින කන්දක් හදන්න.

    ReplyDelete
  2. නැහැ බුල්ඩෝසරයට පෙන්නන්න ඕන එයාට කඩන්න තියා ලන්වෙන්නවත් හිතාගන්න බැරි කන්දක් හදලා තියෙනවා කියලා පෙන්නන්න ඕන

    ReplyDelete
  3. එලස්.

    කොහොමින් හරි පැනලා යන්න මගක් හදාගැනීම තමයි වැදගත්. නැත්නම් ඉතින් යකඩ ගොඩකට උනත් ප්‍රේම කරන්න පටන් ගනී ආයෙමත්.

    ReplyDelete
  4. හුගාක් ගැඹුරු තේරුමක් සහිත හියිකු ක්‍රමයට ලියවුන නිර්මාණයක්...

    ReplyDelete
  5. අදහස් වලට ස්තූතියි.
    මේක ගොඩක් කාලෙකට කලින් ඇතිවුණු අදහසක්. ඒ කාලෙ හිතට දැණුන. ලියන්න වචන තිබුණෙ නෑ. ඒකයි දැන් ලිව්වෙ. මම දැන් සිහිනත් එක්ක ජීවත් වෙන්නෙ නෑ.

    ReplyDelete
  6. තේරුණේ නෑ නෙව...

    ReplyDelete
  7. ඇත්තටම නියම අදහසක් ..යාලුවා.
    සිහින නැතුව ජිවත් ාවන්න අමාරුයි.
    සුනාමියට වත් සේදෙන්නේ නැති..හින මවන්න Try කරන්න.

    ReplyDelete
  8. බුල්ඩෝසර් කරාට කමක් නෑ සහෝ.... ආයෙමත් හීන ගොඩගහන්න....... යකඩ ගොඩට වෛර කරල වැඩක් නෑ ........ අපූරුයි කෙටි පද පෙල......

    ReplyDelete
  9. ලිශ්විශ් ගෙ බ්ලොග් එකෙ දැක්කා මෙකට නියම පිලිතුරක්..

    එක ඉස්සලාම කියවන්න.. ඉට පස්සෙ යන්න ගිත්ගෙ බ්ලොග් එකට එකෙ තියනවා සුන්දර සිහිනයක්.. අයෙ මුකුත් නැහැ බුල්ඩොසර්... හින කදු ඔක්කොම කුඩෙ කුඩු වෙයි.. හින කියන දෙවල් තියන්නෙ දකින්න...

    ReplyDelete
  10. අපි හැමෝම ජීවත් වෙන්නෙ සිහින නිසා නෙ ...
    ඒත් යකඩ ගොඩකට ඒ සිහින වලට ලංවෙන්න දෙන්න එපා ආයෙත්.

    ReplyDelete
  11. ගලක් වගේ
    හදක් උනත්
    මලක් වගේ
    මෙලෙක් වෙනවා
    අද නෙමෙයි
    හෙට හරි
    යාලුවා...............

    ReplyDelete
  12. @නිෂ්:

    හෙට මෙලෙක් වෙයිද? අනෙ මගෙ කට. ඔහොම බලං ඉඳල තමා අපේ එවුංට කෙළ වෙන්නේ!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.