Friday 4 February 2011

නිදහස...



                                      ආක්‍රමණිකයින්
                                      දූෂණය කොට
                                      ධනපති සොරුන් වෙත
                                      සරණ පාවා දුන්
                                      නුඹට
                                      හැට තුන් වියකි දැන්...

4 comments:

  1. හොඳ අදහසක් .. අර ධනපති සොරුන් කියන එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනා. මොකද ධනපතිව ඉපදුනත් නැතත් හොරෙක් උනාම නිකංම ධනපති වෙනවා :)

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  3. @ ස්වප්නා
    ඔයාගෙ කතාව ඇත්ත. ඒ වුණත් සිද්ධ වුණ දේයි මම ලිව්වෙ. ධනපතිව ඉපදිලාත් සොරු වීම උමතුවක් වෙන්න ඇති.

    ReplyDelete
  4. අැත්ත....
    මේකටත් පොඩ්ඩක් ඔලුව දාල බලමු..
    http://mathakathotupala.blogspot.com

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.