Saturday 12 February 2011

පුරාණ මිසරය සහ පුරාණ ...............



                                 විසල් විශ්මිත 
                                 පිරමිඩ තැනූ
                                 ජාතියකට
                                 රටක් තනන්නටද හැකිවිය..


                                                   
                                 අතීතයේදී
                                 විශ්මිත දේවල් 
                                 තැනූ පමණින්
                                 හැම ජාතියක්මත්
                                 රටවල් ගොඩ නොනගයි
                                 සියඵ දෙනාටම නිදහස්..

9 comments:

  1. අති විශිෂ්ට නිර්මාණයක්. කියන්න ඕනෙ දේවල් ඔක්කොම කෙටියෙන් පැහැදිලිව කියලා තියෙනවා.

    ReplyDelete
  2. පුරාණ තැනීම් තාමත් විකුනාගෙන කනු විනා,
    තැතක් ගනීද හදන්නට ඒ රටට හෙටක් ලොක්කන්?
    එතකොට සොක්කන්.....
    යවමුද මිසරයට ටියුෂන්...

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත.

    ReplyDelete
  4. අතීතය නවාතැනක් කර නොගෙන ඉන්ධනයක් කරගත්තනම් ඉදිරියක් දකින්න හැකි වෙයි.

    නියමයි.

    ReplyDelete
  5. පට්ටයි ආ... වදින්න ඕනෙ තැන් වලට වදිනවනම් තමා එල.

    ReplyDelete
  6. අදමයි මේ පැත්තෙ ආවේ... මරු නිර්මාණ ගොඩක් රස වින්දා... මේක නං දෙන්න ඕන තැනට ගානට දීල තියෙනවා... අර 96 69 කරගෙන ඉන්නව වගේ වැඩක්!

    ReplyDelete
  7. හ්ම්ම් කතාව ඇත්ත

    ReplyDelete
  8. රජවරු මහලොකුවට නම් ගහගත්තට ඕවා හැදුනේ දුප්පතාගෙ දාඩිය මහන්සියෙන්...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.