Tuesday 22 March 2011

ආදරය පිස්සුවක් ලෙස..



මගේ රොමෑන්ටික් ආදරය
කිසි ලෙඩක් නැති
ඔයාගෙ හදවත
සුවපත් කරන්න සිතන කොට..

ඔයාගෙ විකිරණශීලී ආදරය
කිසි ලෙඩක් නැති
ගොඩක් හදවත්
ලෙඩ කරල හොඳටම..



7 comments:

  1. ලස්සන කවි දෙක........

    ReplyDelete
  2. විකිරණශීලී ආදරය. ම්..ම්... න්‍යෂ්ටික බලාගාරයක් වගෙයි. පරිස්සමෙන් බලාගෙනයි.
    මැණික්

    ReplyDelete
  3. විකිරණශීලී ආදරය?
    මරු යෙදුමක් සහෝ.........
    පට්ට....!

    ReplyDelete
  4. Bokkata wadinawaa,maru bro

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.