Saturday 7 May 2011

යා යුතුය දිගු ගමන්...



බයිසිකලය එක තැන තිබේ
නොමැත සමබර නැගී ඉන්නට
බයිසිකලය ගමනේය
නැගී යා හැක සමබරව..

මේ නිවස, මේ කුටිය තුළ
ජීවිතේ මම එකතැනය
සමබරද ජීවිතය
රැඳෙන කල එක තැනම..

3 comments:

  1. ජිවිතේ කියන්නෙ බයිසිකලයක් නෙවේ... :D :D :D :D

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.