- උත්තර භූමියක සිහිනය -
ඇත්තටම දැන් අපේ පොලිසි වලට තියෙන එකම වැඩේ අනාචාරෙ යන ගෑනු අල්ලන එකනෙ... මුන්ට වෙන වැඩ නැද්ද මන්ද...
එතකොට වළාකුළු පුර්ෂ ලිංගද...? මම හිතන්නේ එවත් ස්ත්රී ලිංග කියල.. එතකොට මැවෙන චිත්රය හරි ලස්සනයි..හා බොරුද මම කියන්නෙ...?
ලංකාවේ පොලිසිය කවද්ද වෙලාවට වැඩ කලේ. තාම ජීප් එක ලෑස්ති කරනවා වෙන්න ඇති.
ජාතික කියල එයාලම කියාගන්න පත්තර ටිකටත් ඔයිට වඩා ලොකු news එකක් නැහැ.
වැරැද්ද ස්ත්රීන් පිට දාලා බේරෙන්නද හදන්නේ..ස්ත්රියක් දුරාචාරයේ යෙදෙන්නේ පුරුශයෙක් එක්කනේ.
දැං රාළහාමිල ගොං පොට් වලට පැනල වළං බිඳින ඒව අල්ලන්නෙ සපත්තු පොලිස් වලින් වෙන්ටැ!
ලන්කාවේ පොලීසිය හරි හොද පොලීසිය !
හැබෑට හඳ අත්අඩංගුවට ගන්න කෝ පොලීසිය? :D
ඇතිවයි අනුදැනුම හා බලතල හිරුගෙන්සඳ මෙසේ හැසිරෙන්නේ.ෂ්. ෂ්.. බාදා නොකරනු..
පොලීසිය උදෙන්ම වැටලීමක් කරාවි දවල් වෙලා මේ ගැන පරීක්ෂනයකුත් තියාවි ..
This comment has been removed by the author.
වලාකුළුත් ස්ත්රීලිංගිකයි නම් මෙතනට ඕන සඟිස්කුරුතික පොලෝසියක්! ;-)
හඳනම් පොලෝසියෙන් අල්ලගත්තොත් බේරිලා ඒවි.ඒක හරි ලේසියි.වලාකුලනම් ඉතින් හංගපු ආයුධයක් පෙන්නන්න යන එක ඒ හඳ ලබන පෝයටත් පායනවා වගේ සත්තයි.
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ!
"වීරෝදාර" තමයි හරි වචනෙ :)
ම්.ම්........
ලංකාවේ පොලිසියට බැරි හන්දා හොඳයි, පුලුවන්නම් මෙලහටත් අරං ගිහිං ......
sada muwa wela wahi walawakin
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
ඇත්තටම දැන් අපේ පොලිසි වලට තියෙන එකම වැඩේ අනාචාරෙ යන ගෑනු අල්ලන එකනෙ... මුන්ට වෙන වැඩ නැද්ද මන්ද...
ReplyDeleteඑතකොට වළාකුළු පුර්ෂ ලිංගද...? මම හිතන්නේ එවත් ස්ත්රී ලිංග කියල.. එතකොට මැවෙන චිත්රය හරි ලස්සනයි..
ReplyDeleteහා බොරුද මම කියන්නෙ...?
ලංකාවේ පොලිසිය කවද්ද වෙලාවට වැඩ කලේ. තාම ජීප් එක ලෑස්ති කරනවා වෙන්න ඇති.
ReplyDeleteජාතික කියල එයාලම කියාගන්න පත්තර ටිකටත් ඔයිට වඩා ලොකු news එකක් නැහැ.
ReplyDeleteවැරැද්ද ස්ත්රීන් පිට දාලා බේරෙන්නද හදන්නේ..
ReplyDeleteස්ත්රියක් දුරාචාරයේ යෙදෙන්නේ පුරුශයෙක් එක්කනේ.
දැං රාළහාමිල ගොං පොට් වලට පැනල වළං බිඳින ඒව අල්ලන්නෙ සපත්තු පොලිස් වලින් වෙන්ටැ!
ReplyDeleteලන්කාවේ පොලීසිය හරි හොද පොලීසිය !
ReplyDeleteහැබෑට හඳ අත්අඩංගුවට ගන්න කෝ පොලීසිය? :D
ReplyDeleteඇතිවයි අනුදැනුම
ReplyDeleteහා බලතල හිරුගෙන්
සඳ මෙසේ හැසිරෙන්නේ.
ෂ්. ෂ්.. බාදා නොකරනු..
පොලීසිය උදෙන්ම වැටලීමක් කරාවි දවල් වෙලා මේ ගැන පරීක්ෂනයකුත් තියාවි ..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවලාකුළුත් ස්ත්රීලිංගිකයි නම් මෙතනට ඕන සඟිස්කුරුතික පොලෝසියක්! ;-)
ReplyDeleteහඳනම් පොලෝසියෙන් අල්ලගත්තොත් බේරිලා ඒවි.ඒක හරි ලේසියි.වලාකුලනම් ඉතින් හංගපු ආයුධයක් පෙන්නන්න යන එක ඒ හඳ ලබන පෝයටත් පායනවා වගේ සත්තයි.
ReplyDeleteනඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ!
ReplyDelete"වීරෝදාර" තමයි හරි වචනෙ :)
ReplyDeleteම්.ම්........
ReplyDeleteලංකාවේ පොලිසියට බැරි හන්දා හොඳයි, පුලුවන්නම් මෙලහටත් අරං ගිහිං ......
ReplyDeletesada muwa wela wahi walawakin
ReplyDelete