Sunday 17 July 2011

කෝ මේ පොලීසිය.?




ගැහැණු මුවටම සමකල
දුරාතීතේ පටන්
ස්ත්‍රී ලිංගික සඳ
අන්න අහසේ ආයෙත්
වළාකුඵ සමග
අනාචාරයේ හැසිරෙත..

කෝ කොහෙද
වීරෝධාර පොලීසිය.?

18 comments:

  1. ඇත්තටම දැන් අපේ පොලිසි වලට තියෙන එකම වැඩේ අනාචාරෙ යන ගෑනු අල්ලන එකනෙ... මුන්ට වෙන වැඩ නැද්ද මන්ද...

    ReplyDelete
  2. එතකොට වළාකුළු පුර්ෂ ලිංගද...? මම හිතන්නේ එවත් ස්ත්‍රී ලිංග කියල.. එතකොට මැවෙන චිත්‍රය හරි ලස්සනයි..

    හා බොරුද මම කියන්නෙ...?

    ReplyDelete
  3. ලංකාවේ පොලිසිය කවද්ද වෙලාවට වැඩ කලේ. තාම ජීප් එක ලෑස්ති කරනවා වෙන්න ඇති.

    ReplyDelete
  4. ජාතික කියල එයාලම කියාගන්න පත්තර ටිකටත් ඔයිට වඩා ලොකු news එකක් නැහැ.

    ReplyDelete
  5. වැරැද්ද ස්ත්‍රීන් පිට දාලා බේරෙන්නද හදන්නේ..
    ස්ත්‍රියක් දුරාචාරයේ යෙදෙන්නේ පුරුශයෙක් එක්කනේ.

    ReplyDelete
  6. දැං රාළහාමිල ගොං පොට් වලට පැනල වළං බිඳින ඒව අල්ලන්නෙ සපත්තු පොලිස් වලින් වෙන්ටැ!

    ReplyDelete
  7. ලන්කාවේ පොලීසිය හරි හොද පොලීසිය !

    ReplyDelete
  8. හැබෑට හඳ අත්අඩංගුවට ගන්න කෝ පොලීසිය? :D

    ReplyDelete
  9. ඇතිවයි අනුදැනුම
    හා බලතල හිරුගෙන්
    සඳ මෙසේ හැසිරෙන්නේ.
    ෂ්. ෂ්.. බාදා නොකරනු..

    ReplyDelete
  10. පොලීසිය උදෙන්ම වැටලීමක් කරාවි දවල් වෙලා මේ ගැන පරීක්‍ෂනයකුත් තියාවි ..

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. වලාකුළුත් ස්ත්‍රීලිංගිකයි නම් මෙතනට ඕන සඟිස්කුරුතික පොලෝසියක්! ;-)

    ReplyDelete
  13. හඳනම් පොලෝසියෙන් අල්ලගත්තොත් බේරිලා ඒවි.ඒක හරි ලේසියි.වලාකුලනම් ඉතින් හංගපු ආයුධයක් පෙන්නන්න යන එක ඒ හඳ ලබන පෝයටත් පායනවා වගේ සත්තයි.

    ReplyDelete
  14. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ!

    ReplyDelete
  15. "වීරෝදාර" තමයි හරි වචනෙ :)

    ReplyDelete
  16. ලංකාවේ පොලිසියට බැරි හන්දා හොඳයි, පුලුවන්නම් මෙලහටත් අරං ගිහිං ......

    ReplyDelete
  17. sada muwa wela wahi walawakin

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.