Wednesday 24 August 2011

අනේ කූඹින්නේ...


අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ
අපටත් හිඳින්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ
රජෙකු නැති වුණොතින් 
දණින් නොවැටෙ‍ඤ්ඤං
වහලුන් නොවෙඤ්ඤං
අමනභාවෙන් නැගී ඉඤ්ඤං....




10 comments:

  1. රජෙක් ඇතුවත් බෑ නැතුවත් බෑ වගේද?

    ReplyDelete
  2. අනේ මන්දා අර පූසා කිවා වගෙ රජෙක් ඇතුවත් බෑ නැතුවත් බෑ

    ReplyDelete
  3. තෙල් රජුන්ගේ,බිම් රජුන්ගේ
    බදු බර අපේ උන්ගේ,
    නැව් රජුන්ගේ,වරාය රජුන්ගේ,
    කඩනා ගල අපේ උන්ගේ,

    ReplyDelete
  4. දැන් නම කෝකා රජ උනත් කියන්න තියෙන්නේ ඔය කවිය තමයි..

    ReplyDelete
  5. හරි හමන් රජෙක් හිටියා නම්........!!!!!!
    ‍අනේ මන්දා.

    ReplyDelete
  6. මොන රජෙක් ආවත් යටත් වැසියො වුන අපිට පේන්නෙ වැරදි විතරයි බන්... මොකෝ අපි බලන් ඉන්නෙ කාගෙ පිට හරි අපේ වැරදි පටවල අපි හොඳ මිනිස්සු වෙන්නනෙ..

    ඒ හින්ද මොන රජා ආවත් මම නම් මගේ ගේම ගහනව...

    ReplyDelete
  7. අපි ගැනත් හිතන්න පුලුවන් රජෙක් ඉන්නවනං ...

    ReplyDelete
  8. දණින් නොවැටෙ‍ඤ්ඤං
    වහලුන් නොවෙඤ්ඤං
    අමනභාවෙන් නැගී ඉඤ්ඤං....

    මේ ටික නම් කවදාවත් කරන්න පුළුවන් වෙයිද මන්ද.....

    ReplyDelete
  9. පෙලට යන්නේ
    තුඩ තුඩ රහස් කියන්නේ
    රැජින අණ දෙන්නේ
    රජු ඔහේ ඉන්නේ

    පලි: මීමැසි, වේයින් වගේන කූඹි රාජධානියේ රජකරන්නේ රැජිණයි

    http://en.wikipedia.org/wiki/Ant

    ReplyDelete
  10. එස් මහින්ද හාමුදුරුවෝ අද හිට්යනම් ඔහොම කවියක් ලියාවි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.