Thursday 15 December 2011

භාවනාවට උපදෙස්




බොරු ගොඩක සැඟවුණ
ඇත්ත සොයාගෙන
හෙළි කරනු මැන..

එවිට,

නැවත නැවතත්
මරණය මෙනෙහි වන
මරණානුස්සති භාවනාව
පැමිණෙනු නියතයි
ඉක්මණින්
ඔබ වෙත..


7 comments:

  1. එ්ක හරි එ්ක හරි! එ් අැත්තෙං බේරෙන්න බෑ

    ReplyDelete
  2. ආත්ම වංචාව!

    ReplyDelete
  3. සමහර වෙලාවට ඇත්ත බොරුවෙන් හැංගිලාත් නෑ, හොඳටම පෙන්න තියනවා. ඒත් අපි බොරුවේම ඇලෙන්නේ බොරුව ඇත්තට වඩා පහසු නිසා වෙන්න ඇති.

    ReplyDelete
  4. සහතික ඇත්ත. බොරු කරලා භාවනා කරන්නේ කොහොමද නේ :)

    ReplyDelete
  5. මිනිස්සුන්ට ඇත්ත නොපෙනෙනව වෙන්න බෑ... ඒක ගැන උවමනාවක් නැති එක මිසක්.

    ReplyDelete
  6. ඇත්ත තිත්තයි

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.