- උත්තර භූමියක සිහිනය -
හූනො කූඹී වගේ එක තැනක් චූටියට කන්නෙ නැහැ නෙව ඉඩ දුන්නොත්...
වෙනස්ම කවියක් !
මට උගුර පාදන්ඩ හිතෙනවා...
බේරගන්න තිබ්බනම්...වීරයෙක් වගේ..බදාගෙන,හූනෙක් කැරපොත්තෙක්දැකල බයවුන වෙලාවට.....
කොයි කාට ලැබුණත් තමන්ට යම් දෙයක් හෝ යම් තැනක් නොලැබුණාම මටත් එහෙම හිතෙනවා. මේ කවි ඉතාමත් කෙටි හයිකු කවි වුණත් හිතන්න පුළුවන් දේ බොහෝයි
හැබෑට ඒකෙත් හැටි නේද
මහා වනස්පතින් ට වුවනොසිරෙන අහස් වියනකින් වැසිඔබේ නිවහන තුළ මා උන් බව ඔබ නොදන්නා හැටි...
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
හූනො කූඹී වගේ එක තැනක් චූටියට කන්නෙ නැහැ නෙව ඉඩ දුන්නොත්...
ReplyDeleteවෙනස්ම කවියක් !
ReplyDeleteමට උගුර පාදන්ඩ හිතෙනවා...
ReplyDeleteබේරගන්න තිබ්බනම්...
ReplyDeleteවීරයෙක් වගේ..
බදාගෙන,
හූනෙක් කැරපොත්තෙක්
දැකල බයවුන
වෙලාවට.....
කොයි කාට ලැබුණත් තමන්ට යම් දෙයක් හෝ යම් තැනක් නොලැබුණාම මටත් එහෙම හිතෙනවා.
ReplyDeleteමේ කවි ඉතාමත් කෙටි හයිකු කවි වුණත් හිතන්න පුළුවන් දේ බොහෝයි
හැබෑට ඒකෙත් හැටි නේද
ReplyDeleteමහා වනස්පතින් ට වුව
ReplyDeleteනොසිරෙන අහස් වියනකින් වැසි
ඔබේ නිවහන තුළ
මා උන් බව ඔබ නොදන්නා හැටි...