Thursday 27 December 2012

මනුසත් උපත






හූනන්ට කූඹින්ට වුව
ඉඩකඩ ලැබෙන
ඔබේ නිවහන තුළ
මට ඉඩක් නැති හැටි..

7 comments:

  1. හූනො කූඹී වගේ එක තැනක් චූටියට කන්නෙ නැහැ නෙව ඉඩ දුන්නොත්...

    ReplyDelete
  2. වෙනස්ම කවියක් !

    ReplyDelete
  3. මට උගුර පාදන්ඩ හිතෙනවා...

    ReplyDelete
  4. බේරගන්න තිබ්බනම්...
    වීරයෙක් වගේ..
    බදාගෙන,
    හූනෙක් කැරපොත්තෙක්
    දැකල බයවුන
    වෙලාවට.....

    ReplyDelete
  5. කොයි කාට ලැබුණත් තමන්ට යම් දෙයක් හෝ යම් තැනක් නොලැබුණාම මටත් එහෙම හිතෙනවා.

    මේ කවි ඉතාමත් කෙටි හයිකු කවි වුණත් හිතන්න පුළුවන් දේ බොහෝයි

    ReplyDelete
  6. හැබෑට ඒකෙත් හැටි නේද

    ReplyDelete
  7. මහා වනස්පතින් ට වුව
    නොසිරෙන අහස් වියනකින් වැසි
    ඔබේ නිවහන තුළ
    මා උන් බව ඔබ නොදන්නා හැටි...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.