- උත්තර භූමියක සිහිනය -
හරිම අපූරු පද ගැලපුමක්. අපි කාටත් වෙන්නෙ ඔය ටික නෙ. ශරීරය අපේ උනාට මොකද ඒක හසුරු වන්නෙ වෙන අයගෙ උවමනාවන්ට අනුව. සමාජ විද්ද්‍යාඥයින්ට අනුව නම් "සමාජානුයෝජනය" කියල කිව්ව හැකි.
"මස් වැදැල්ලකට වැද", ඔව් එලෙස තනමු අපි සංසාර මංදිර, භවයෙන් භවයට. එසේම එම මංදිර තැනෙන්නේද ලෝකයට ඇවැසි ලෙස ක්‍රියාවේ යොදවන්නට මිස වෙන කුමකටද?
ඔව්...මිනිසත් බව ලබපු අපි හැමෝටම උරුම දෙය. ශරීරයක් තුල ඉන්න අපිව පාලනය කරන්නේ සමාජය...නැත්තම් අනිත් අය.
අනෙක් සතුන් තමන්ගේ සඟයන්ව රෝබෝවරු කරන්න උත්සහ කරන්නේ නැහැ. මේ මනුසතා තමයි ඒකටත් එක්ක.
ලෝකයට අවැසි ලෙසවැඩ නොකලොත් එයලෝකයම එය අවනතකරගන්න තැත් කරයිඑයද බැරිවුනු විටතලා පෙලා හපකරවිසිකර දමයිඅපූරු කවියක්.....!!!
ඉසිඹුව, මැණික්,දිල්, රන්දිල්,චමිලඔබලාගේ වටිනා අදහස් වලට බෙහෙවින්ම ස්තූතියි.
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
හරිම අපූරු පද ගැලපුමක්. අපි කාටත් වෙන්නෙ ඔය ටික නෙ. ශරීරය අපේ උනාට මොකද ඒක හසුරු වන්නෙ වෙන අයගෙ උවමනාවන්ට අනුව. සමාජ විද්ද්‍යාඥයින්ට අනුව නම් "සමාජානුයෝජනය" කියල කිව්ව හැකි.
ReplyDelete"මස් වැදැල්ලකට වැද", ඔව් එලෙස තනමු අපි සංසාර මංදිර, භවයෙන් භවයට. එසේම එම මංදිර තැනෙන්නේද ලෝකයට ඇවැසි ලෙස ක්‍රියාවේ යොදවන්නට මිස වෙන කුමකටද?
ReplyDeleteඔව්...මිනිසත් බව ලබපු අපි හැමෝටම උරුම දෙය. ශරීරයක් තුල ඉන්න අපිව පාලනය කරන්නේ සමාජය...නැත්තම් අනිත් අය.
ReplyDeleteඅනෙක් සතුන් තමන්ගේ සඟයන්ව රෝබෝවරු කරන්න උත්සහ කරන්නේ නැහැ. මේ මනුසතා තමයි ඒකටත් එක්ක.
ReplyDeleteලෝකයට අවැසි ලෙස
ReplyDeleteවැඩ නොකලොත් එය
ලෝකයම එය අවනත
කරගන්න තැත් කරයි
එයද බැරිවුනු විට
තලා පෙලා හපකර
විසිකර දමයි
අපූරු කවියක්.....!!!
ඉසිඹුව, මැණික්,දිල්, රන්දිල්,චමිල
ReplyDeleteඔබලාගේ වටිනා අදහස් වලට බෙහෙවින්ම ස්තූතියි.