Saturday 15 May 2010

අන්තිමයා.....


                                     
                                        තමන් සතු ජවයෙන්
                                        උදම් වී වේගයෙන්
                                        නික්ම ගිය මිනිසුන්ට
                                        මඟ හැරුණු බොහෝ දේ
                                        නරඹමින් නෙතු පුරා
                                        නොපෙළෙමින් සරතැසින්..

                                        පිය නගමි ප්‍රීතියෙන්....

4 comments:

  1. හෙමින් යන තරමට ඇඟටත් හොඳයි. ඒ වගේම තමයි දිගු ගමනක් යන්නත් පුළුවනිනෙ.

    ReplyDelete
  2. jeewithe ehema thamai... api hitana dee ee vidihatama wenne naa...

    alankaara nirmanayak

    ReplyDelete
  3. නිහඬව හෙමින් යන ගමන කොහොමත් සුබවාදීයි...ගමන සාර්ථකයි

    ReplyDelete
  4. ඉසිඹුව, රසික, දිල් ඔයාලගෙ අදහස් වලට ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.