- උත්තර භූමියක සිහිනය -
බැද රැහන් ලා නටවනබව නොදැනම නටනඅපද වෙමු රූකඩසමහරු අපි ඉස්සරහ රූකඩ වෙද්දි අපි තවත් අය ඉස්සරහ රූකඩ වෙනවා...... ඒත්.. අවසානයේ අපි ඔක්කොම මේ දෛවයේ රූකඩ වෙනවා.හරිම අපූරු නිර්මාණයක්
මටත් නිතර දෙවේලේ හිතෙන දෙයක් මේක. උඹ මේක අපූරුවට කවියට නගල තියනව. එල.
ඇත්ත සහෝ....... අපි රූකඩ...... හැබැයි අපි රඟපාන නාටකේ අපේ චරිත මොනවද කියල අපිවත් දන්නෙ නෑ.... කතා කරලා හෝ හිතලා ඉවරයක් කරන්න බැරි සිතුවිල්ලක්....... නියමයි.......
වහල රෑ කඩ....නටමු රූ කඩ...
ඇත්ත නේන්නම්..
නියම අදහසක්....-චන්දිම
එහෙම තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නෙ. script එක වෙනස් කරන්න හැදුවොත් බග්ස් කියලා අයින් කරන්න දානවා...ඇස් ඇරවන නිර්මානයක්...
දැක්වූ අදහස් සම්බන්ධයෙන් ඔබ සියඵ දෙනාටම සෙනෙහසින් ස්තූතිය පුදමි.
දිල්ගෙ අදහසට මමත් එකතු වෙනවා. අපි හැමෝම කාගෙ කාගෙත් රූකඩ.මැණික්
අනෙක් අය ගැන නොදනිමිමම ඇසටවත් නොදිටිමිඑහෙව් අය වෙත ඡන්දය දෙමිඔවුන්ගේ රූ කඩයක් වෙමිජනාධිපති උතුමා ඇතුළු ඒ අංශේ බොහෝ දෙනෙක්ව ඇසටවත් දැක ඇත්තේ කීයෙන් කී දෙනාද නේද?
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
බැද රැහන් ලා නටවන
ReplyDeleteබව නොදැනම නටන
අපද වෙමු රූකඩ
සමහරු අපි ඉස්සරහ රූකඩ වෙද්දි අපි තවත් අය ඉස්සරහ රූකඩ වෙනවා...... ඒත්.. අවසානයේ අපි ඔක්කොම මේ දෛවයේ රූකඩ වෙනවා.
හරිම අපූරු නිර්මාණයක්
මටත් නිතර දෙවේලේ හිතෙන දෙයක් මේක. උඹ මේක අපූරුවට කවියට නගල තියනව. එල.
ReplyDeleteඇත්ත සහෝ....... අපි රූකඩ...... හැබැයි අපි රඟපාන නාටකේ අපේ චරිත මොනවද කියල අපිවත් දන්නෙ නෑ.... කතා කරලා හෝ හිතලා ඉවරයක් කරන්න බැරි සිතුවිල්ලක්....... නියමයි.......
ReplyDeleteවහල රෑ කඩ....
ReplyDeleteනටමු රූ කඩ...
ඇත්ත නේන්නම්..
ReplyDeleteනියම අදහසක්....
ReplyDelete-චන්දිම
එහෙම තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නෙ. script එක වෙනස් කරන්න හැදුවොත් බග්ස් කියලා අයින් කරන්න දානවා...
ReplyDeleteඇස් ඇරවන නිර්මානයක්...
දැක්වූ අදහස් සම්බන්ධයෙන් ඔබ සියඵ දෙනාටම සෙනෙහසින් ස්තූතිය පුදමි.
ReplyDeleteදිල්ගෙ අදහසට මමත් එකතු වෙනවා. අපි හැමෝම කාගෙ කාගෙත් රූකඩ.
ReplyDeleteමැණික්
අනෙක් අය ගැන නොදනිමි
ReplyDeleteමම ඇසටවත් නොදිටිමි
එහෙව් අය වෙත ඡන්දය දෙමි
ඔවුන්ගේ රූ කඩයක් වෙමි
ජනාධිපති උතුමා ඇතුළු ඒ අංශේ බොහෝ දෙනෙක්ව ඇසටවත් දැක ඇත්තේ කීයෙන් කී දෙනාද නේද?