Thursday 20 May 2010

සඵල ප්‍රහර්ෂය



විපරිත දෙනෙතු සහසක්
අබිමුව සයුරක්ව කිම ඵල
දෙවියන්ගේ සාගරය තුළ
දිය රැල්ලක්ව සැනහෙමි...

ප්‍රහර්ෂය පොබයා නටන
විශ්වයේ දෙනෙතු අබිමුව...


4 comments:

  1. ජිවිතය ගැනද මෙ.. දත්ත මදි, හැබැයි දහසකුත් විසංවාද මැද්දෙ රොල කරකවනවාට වැඩිය විශ්වයෙ තියන සුන්දරතාවය මැද්දෙ සුන්දර සිහිනෙක ජිවත් වෙන එක යහපත් කියලා මම හිතුවෙ ..

    ReplyDelete
  2. කලාවකි මහා විශ්වයම
    කිසිම කෙනකුට , කිසිම දිනයක
    ප්‍රතිනිර්මානය කල නොහැකි.
    කුහුඹුවන් සේය අපි
    ඒ විසල් ලොව සරණ

    විදිමු අපි නිරතුරු
    ඒ චමත්කාරය.. නැතහොත්
    සොබාදහමේ අසිරිය..
    හිරු නැගෙන.... හිරු බැසයන
    සඳු සමඟ තරු පොපියන
    ගහකොල ද මල් පුබුඳන

    ReplyDelete
  3. ජීවිතයේ නිහඬ ප්‍රාර්ථනයද?

    ReplyDelete
  4. අදහස් දැක්වීම පිළිබඳ මගේ ස්තූතිය ඔබ තිදෙනාටම.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.