Friday 7 May 2010

රූකඩ..






නොදිසි ඉහළක රැඳුණු

නොපෙනෙනා දෑතකින්
නැටවෙනා බව නොදැන
නෙක රැඟුම් රඟන නිති
අපි සැවොම රූකඩය....

10 comments:

  1. බැද රැහන් ලා නටවන
    බව නොදැනම නටන
    අපද වෙමු රූකඩ

    සමහරු අපි ඉස්සරහ රූකඩ වෙද්දි අපි තවත් අය ඉස්සරහ රූකඩ වෙනවා...... ඒත්.. අවසානයේ අපි ඔක්කොම මේ දෛවයේ රූකඩ වෙනවා.
    හරිම අපූරු නිර්මාණයක්

    ReplyDelete
  2. මටත් නිතර දෙවේලේ හිතෙන දෙයක් මේක. උඹ මේක අපූරුවට කවියට නගල තියනව. එල.

    ReplyDelete
  3. ඇත්ත සහෝ....... අපි රූකඩ...... හැබැයි අපි රඟපාන නාටකේ අපේ චරිත මොනවද කියල අපිවත් දන්නෙ නෑ.... කතා කරලා හෝ හිතලා ඉවරයක් කරන්න බැරි සිතුවිල්ලක්....... නියමයි.......

    ReplyDelete
  4. වහල රෑ කඩ....
    නටමු රූ කඩ...

    ReplyDelete
  5. ඇත්ත නේන්නම්..

    ReplyDelete
  6. නියම අදහසක්....

    -චන්දිම

    ReplyDelete
  7. එහෙම තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නෙ. script එක වෙනස් කරන්න හැදුවොත් බග්ස් කියලා අයින් කරන්න දානවා...

    ඇස් ඇරවන නිර්මානයක්...

    ReplyDelete
  8. දැක්වූ අදහස් සම්බන්ධයෙන් ඔබ සියඵ දෙනාටම සෙනෙහසින් ස්තූතිය පුදමි.

    ReplyDelete
  9. දිල්ගෙ අදහසට මමත් එකතු වෙනවා. අපි හැමෝම කාගෙ කාගෙත් රූකඩ.
    මැණික්

    ReplyDelete
  10. අනෙක් අය ගැන නොදනිමි
    මම ඇසටවත් නොදිටිමි
    එහෙව් අය වෙත ඡන්දය දෙමි
    ඔවුන්ගේ රූ කඩයක් වෙමි

    ජනාධිපති උතුමා ඇතුළු ඒ අංශේ බොහෝ දෙනෙක්ව ඇසටවත් දැක ඇත්තේ කීයෙන් කී දෙනාද නේද?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.