Monday 17 May 2010

සමුගැනීම



                                     ජය පැරදුමක් නැති
                                     කුරිරු ක්‍රීඩාවක
                                     තරඟ කරුවන් වුණේ අපි
                                     සිත් රිදව ගන්නද.....?

                                     ජයපැන් කලස
                                     ඔබටම තිළිණ කර
                                     හිස් අතින් පිටව යමි
                                     ආයුබෝවන් ඉතින්
                                     මම තරඟකරුවෙක් නොවෙමි......

7 comments:

  1. ඔබ ප්‍රේක්ෂකයෙක් විය හැක...

    ReplyDelete
  2. තරඟ කරුවකු නිතරයෙන්ම ඉවත් වන්නේ හිතේ දුක වැඩි වෙන නිසාද෴.....

    ReplyDelete
  3. ජීවිතය කියන්නෙ තරඟයක් එකිනෙකා ඇන කොටා ගනිමින් නෙමෙයි. සාමකාමීව මැදහත් සිතින් ඒකට මූණ දිය යුතුයි.එතකොටයි ජය පැරදුම උපේක්ෂාවෙන් විදදරාගන්න පුලුවන් වෙන්නෙ.

    ReplyDelete
  4. මැණික්(සුළඟ)18 May 2010 at 14:41

    කුරිරු ක්‍රීඩාවක් නම්
    ජය පැරදුමක් නැති
    ඔබ එහි තරඟ වැදීමයි
    මුල්ම වරද

    ReplyDelete
  5. සියඵ දෙනාටම ස්තූතියි.

    ReplyDelete
  6. සාමාන්‍යයෙන් මමත් තරගකාරියක් නෙවෙයි. ඒ නිසා ඔය අදහසට මමත් එකගයි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.