Saturday 8 May 2010

ලෝක විනාශය අත ළඟයි..



තුන් හෙලේ මහ රජු
පෘථිවි පාලක වනු
දුටිමි මම සිහිනයක.....

12 comments:

  1. ඒ හීනේ හැබෑ උනොත් නම් බඩුම තමයි...

    ReplyDelete
  2. මැණික්8 May 2010 at 17:11

    ඔයාටත් පෙනෙන හීන. අනේ මංදා.

    ReplyDelete
  3. සිතුවිල්ල සේම මාතෘකාවද ඔබේ හෙයින් මා කිසිත් නොකියමි... සියල්ල ඔබම කියා ඇත. :) :)

    ReplyDelete
  4. ඇත්තටම හීනයක් නේද...

    -චන්දිම

    ReplyDelete
  5. මෙයත් දකින හීන...
    පිස්සු හැදෙයි එහෙම උනොත්...ලෝක විනාසෙම තමා :D

    ReplyDelete
  6. හක් හක් හා..
    :D

    ReplyDelete
  7. දවල් හීන ද???/

    ReplyDelete
  8. ඒ හීනෙ හැබෑ වෙවී ඉක්මනටම අපේ මිනිස්සු කරන කියන දේවල් නිසා.

    ReplyDelete
  9. ඔබේ අදහස් වලට බොහොම ස්තූතියි යාඵවනි.

    ReplyDelete
  10. මාතෘකාව නිසා ඔයා මොන පැත්තෙද කියලා නොකියා කිව්වා වගෙයි. බලාගෙන බොස් දැක්කොත් රස්සාවත් කම්මුතුයි.

    ReplyDelete
  11. අපෝ මගේ දේශපාලනයක් නෑ. සියඵම දේශපාලකයො මට පිළිකුල්.
    මෙහිදී රජු යන්න පුද්ගලයෙක් ඉලක්ක කර ගත්තක් නොවේ. පුද්ගලයා කවුරු වුවද සිංහල රජෙක් යන්න පමණයි අදහස් කලේ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.