Sunday 27 February 2011

ජයග්‍රහණ වලට පසු..



ජයග්‍රහණ විඳින'යුරු
නොදන්නා රටකට

නොපෙනෙනා ලෙස
ළඟාවන විනාශය
දකින්නට ඇස් හැරැ

දස දහස් පරාජයන්
ළඟා විය යුතුමය.


4 comments:

  1. දිනුමත් පැරදුමකි
    අන්ධ වී නම් මිනිස්සු

    ReplyDelete
  2. දැන් වෙන්නෙත් මේකමද මන්දා.

    ReplyDelete
  3. මම නම් හිතන්නෙ දිනුමකදී පැරදිච්ච වුන්ට කොකා පෙන්නන්න හොඳ නෑ.. ඒවගේම පරාජයකදී හිතන්න ඕනා ඊලඟ පාර දිනන්නේ කොහොමද කියලා

    ReplyDelete
  4. පරාජයත් පරාජයක් විදිහට දකින උන් පමණයි
    ජයග්‍රහණය අඳුනන්නේ.
    ................

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.