Friday 18 March 2011

මැතිවරණයෙන් පසු





                                   පාප්ප මත තාප්ප වල
                                   පිපුණු හිනා සිරියාවට
                                   මිලින වෙලා මේ ඩිංගට
                                   හොයන්න බැරි තව කලකට..

                                   වාෂ්ප වන්නට මේ ලෙස
                                   උෂ්ණත්වය සැපයූ විට
                                   වාෂ්ප වන එක නියතයි
                                   ඉවසන් තව සිව් වසකට
                                   තව දර වැඩියෙන් රැස්කර..

6 comments:

  1. මිලින වෙලා?
    මේ දැන් එනකොට අන්න එකෙක් සෙට් එකත් එක්ක පාර අයිනේ බොනවා.... :D

    ReplyDelete
  2. හිකිස්.. පැරදුණු අය මෙහෙමයි.. දිනපු අය..?

    ReplyDelete
  3. දිනපු උන්ගේ අඩම්බර ඊලඟ අවුරුදු හතරෙම බලන්න වෙනවා...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.